Tuesday, February 17, 2015

දුන්න : ඔබේ හදහන නොමිලේ බලා ගන්න

දුන්න : ඔබේ හදහන නොමිලේ බලා ගන්න: ඔබේ හදහන නොමිලේ බලා ගන්න හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල...

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ .හැබැයි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න අය පොරොන්දම් බලනවා.මේකෙන් කරන්න හදන්නේ නොමිලේ ඒ දේ කරලා දෙන්න 
                  
                     
ඒ කියන දෙයින් අනාගතේ ගැන විස්වාසේ ඇති කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්නේ ......

මට ඔයාලගේ මෙන්න මේ විස්තර ඕනි.........................

01- ඔයාගේ නම 
02 උපන් දිනය
03- උපන් දිස්ත්‍රික්කය
04-උපන් වෙලාව දවල්ද රෑ ද කියන එක  
05-දෙන්නගේ පොරොන්දම්  බලන්න ඕනි නම් දෙන්නාගේම මේ විස්තර එවන්න  ...........හරිනේ නේද.......................

මෙන්න විස්තර එවන්න ඕනි ඉ මේල් එක jothisyayou@gmail.com

Wednesday, November 26, 2014

මෝඩ බස් නොඅසන්න -දුම් බීමේ ඇති ප්‍රධාන වාසි මෙන්න 


අද කාලේ කොල්ලෙකුට සිගරට් එකක් බොන්න කොච්චර අමාරුද කාලයක් පොලිසියෙන් දලා ඇල්ලුවා..දඩ ගැහුවා උසාවි දැම්මා......ඇයි එහෙම කරන්නේ තොල් දෙක අතරින් තියලා දුම් උගුරක් අදිනකොට මොන තරම් පිරිමි කමක් ඇගට එනවද නේද?ඇයි මේකට විරුද්ධ වෙන අයට එක තේරෙන්නේ නැත්තේ.........ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රසිද්ධ තැන් වල දුම් බොන්නා මෝඩයෙක්  කියලත් ගහලා තියෙනවා.සිගරට් පෙට්ටියක් ගත්තම රජයේ අවවාදය දුම්බීම අහිතකරයි කියලත් ගහලා තියෙනවා මොන තරම් අසාධාරණද ?
                                        

පේනවනේ ගහලා තියෙනවා.........ඇත්තටම දුම්බිමෙන් තියෙන වාසි කොච්චරක් තියෙනවද ?
                                    

Tuesday, November 25, 2014

කර්මයෙන් පැන යා හැකිද?

    කර්මයෙන් පැන යා හැකිද?

සමහරු කර්මය ගැන පිලිගන්න කැමති නෑ.තවත් සමහරු කර්මය තියා මේ ලෝකේ තියන ආගම දහම ගැනත් බොරු  කියන්න කන පැලෙන තර්ක ඉදිරිපත් කරනවා .ඒ කරලා රෑට රෑට පන්සල් වලට ගහින් බෝධි  පුජා එහෙම තියන අයත් අපිට ඕනි තරම් හමබවෙලා තියෙනවා..........කොහොම උනත් බුදු දහම පිළිගන්න අපිටනම් කර්මය කියන දේ බැහැර කරන්න බෑ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි....මට ගිය සතියේ ගුවන් හමුදාවේ හිටපු උසස් නිලධාරියෙක් හම්බ උනා...එයා මට කතාවක් කියාගෙන ගියා.........අපේ රටේ යුද්දේ හොදටම තිබුණු කාලේ තමයි මෙයා හමුදාවට බැදිලා තියෙන්නේ මතක ඇති නේද?
     
                                  
කොතන බෝම්බයක් පුපුරයිද කියන්න බැරුව බයෙන් හිටපු කාලේ දවසක් ගමකට කොටි කඩා පැනලා මිනිස්සු මරල මෙයා මේ ගැන බලන්න වාහනයකට නැගලා තියෙනවා එතනට යන්න ඒ වෙනකොට එතනට දුවගෙන ආපු මිතුරෙක් කියලා තියෙන්නේ හදිස්සියකට ඉහල නිලධාරියෙක් කතා කරනවා කියලා 

Monday, November 24, 2014

සාක්කුවේ ගෙන ගියොත්.... ශුක්‍රානු අඩු වෙන්න පුළුවන් කොල්ලෝ 
   මේ කියන්නේ ගොඩක් දෙනෙකුට අද නැතුවම බැරි වුනු දෙයක් වෙච්ච ජන්ගමයා ගැන...අද ලෝකේ ජනගහනයෙන් බිලියන 4.6 දෙනා මේ ජංගමේ භාවිතා කරන්නන් අතර ඉන්නවා මේකෙන් තියන වැඩේ මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් පොතක් පිරෙන්න ලියන්න පුළුවන් නේද?හැබැයි මේ දේ හින්දා අද ලෝකේ මිනිස්සුන්ට වෙලා තියන දේ නම් හැම වෙලාවේම සුබවාදී නැ......මේ ජන්ගමෙන් පිට වෙන කිරණ හින්දා බොහෝ බලපෑම් අපිට ඇති වෙනවා 

Tuesday, May 6, 2014

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

මම මේ ලිපි ටික ලියන්න හේතුවුනු කරුණු මුල් ලිපියෙන් දැක්කනේ නේද ........මේක විශාල කර්මාන්තයක් කිවුවොත් හරි ඇත්තටම ලේසි නෑ මම මුලින්ම මම කිවුවනේ මේක පටන් ගත්ත විදිහ නේද ...........ඊට පස්සේ අපේ රටට පත්තර ආවා................එක වැඩි කාලයක් තිබුණේ නෑ ඊට පස්සේ එක සංයුක්ත තැටිය ආවා ..........පුලු පුලු වන් අය ඒක හොරෙන් බලන්න ගත්තා ඊට පස්සේ තමයි මේ අන්තර්ජාලයට වැඩේ ගියේ එකෙන් කාටවත් නොදැන තමන්ට බලන්ඩ ඕනි දේ බලන්ඩ පුළුවන් වුනා අද වෙනකොට මේක සරල නැති තත්වයට පත්වෙලා ........ඒ සරල නැති දේ අපේ රටේ විතරක් නතර කරන එක එච්චර ලේසි නෑ අද අන්තර්ජාල භාවිතා කරන අය මේ නිල්චිත්‍රපට හොයන ගණන් මිනුම් තමයි මේ........     

සෑම තත්පරයකම නිල් චිත්‍රපට සදහා වියදම් කරනු ලබන මුදල -ඇමරිකානු ඩොලර් 3075
සෑම තත්පරයකම නිල් චිත්‍රපට  නරබනු ලබන පිරිස       -28258
සෑම තත්පරයකම නිල් චිත්‍රපට සෙවුම් යන්ත්‍ර මගින් සොයනු ලබන පිරිස- 372
සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

පේනවනේ නේද මේක අද කොච්චර මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙලාද කියන එක මෙන්න මේ ලින්ක් එකෙන් ඒ රිපෝර්ට් එක බලාගන්න පුළුවන්නිල් චිත්‍රපට නැරබිමේ ප්‍රවනතාවය

Saturday, May 3, 2014

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න 

නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන්  ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ