Tuesday, February 17, 2015
දුන්න : ඔබේ හදහන නොමිලේ බලා ගන්න
දුන්න : ඔබේ හදහන නොමිලේ බලා ගන්න: ඔබේ හදහන නොමිලේ බලා ගන්න හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල...
ඔබේ හදහන නොමිලේ බලා ගන්න
ඔබේ හදහන නොමිලේ බලා ගන්න
හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ .හැබැයි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න අය පොරොන්දම් බලනවා.මේකෙන් කරන්න හදන්නේ නොමිලේ ඒ දේ කරලා දෙන්න
ඒ කියන දෙයින් අනාගතේ ගැන විස්වාසේ ඇති කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්නේ ......
මට ඔයාලගේ මෙන්න මේ විස්තර ඕනි.........................
01- ඔයාගේ නම
02 උපන් දිනය
03- උපන් දිස්ත්රික්කය
04-උපන් වෙලාව දවල්ද රෑ ද කියන එක
04-උපන් වෙලාව දවල්ද රෑ ද කියන එක
05-දෙන්නගේ පොරොන්දම් බලන්න ඕනි නම් දෙන්නාගේම මේ විස්තර එවන්න ...........හරිනේ නේද.......................
මෙන්න විස්තර එවන්න ඕනි ඉ මේල් එක jothisyayou@gmail.com
Subscribe to:
Posts (Atom)