Tuesday, May 6, 2014

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

නිල් චිත්‍රපටයේ වර්තමාන තත්වය මෙන්න

මම මේ ලිපි ටික ලියන්න හේතුවුනු කරුණු මුල් ලිපියෙන් දැක්කනේ නේද ........මේක විශාල කර්මාන්තයක් කිවුවොත් හරි ඇත්තටම ලේසි නෑ මම මුලින්ම මම කිවුවනේ මේක පටන් ගත්ත විදිහ නේද ...........ඊට පස්සේ අපේ රටට පත්තර ආවා................එක වැඩි කාලයක් තිබුණේ නෑ ඊට පස්සේ එක සංයුක්ත තැටිය ආවා ..........පුලු පුලු වන් අය ඒක හොරෙන් බලන්න ගත්තා ඊට පස්සේ තමයි මේ අන්තර්ජාලයට වැඩේ ගියේ එකෙන් කාටවත් නොදැන තමන්ට බලන්ඩ ඕනි දේ බලන්ඩ පුළුවන් වුනා අද වෙනකොට මේක සරල නැති තත්වයට පත්වෙලා ........ඒ සරල නැති දේ අපේ රටේ විතරක් නතර කරන එක එච්චර ලේසි නෑ අද අන්තර්ජාල භාවිතා කරන අය මේ නිල්චිත්‍රපට හොයන ගණන් මිනුම් තමයි මේ........     

සෑම තත්පරයකම නිල් චිත්‍රපට සදහා වියදම් කරනු ලබන මුදල -ඇමරිකානු ඩොලර් 3075
සෑම තත්පරයකම නිල් චිත්‍රපට  නරබනු ලබන පිරිස       -28258
සෑම තත්පරයකම නිල් චිත්‍රපට සෙවුම් යන්ත්‍ර මගින් සොයනු ලබන පිරිස- 372
සෑම තත්පර 39 වරක් නිල් චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබේ

පේනවනේ නේද මේක අද කොච්චර මාර්කට් කරන්න පුළුවන් දෙයක් වෙලාද කියන එක මෙන්න මේ ලින්ක් එකෙන් ඒ රිපෝර්ට් එක බලාගන්න පුළුවන්නිල් චිත්‍රපට නැරබිමේ ප්‍රවනතාවය

Saturday, May 3, 2014

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න

නිල් චිත්‍රපටි බලලා තියනවද ?එහෙනම් මේකත් කියවන්න 

නිල් චිත්‍රපටි එහෙම නැත්තන් බ්ලු ෆිල්ම් ගැන කවුරුත් දන්නවනේ .......මම අද මේ අසභ්‍ය දේ ගැන සභ්‍ය විදිහට ලියන්න හිතපු කාරනා කීපයක් තියෙනවා ..........මේ ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් ඉන්නවානම් ඒ අතේ ඇගිලි ගානට තමයි .....අපේ රටේ මේ ෆිල්ම් නතර කරන්න ඕනි කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චනේ එකට මොකද උනේ ඒක අසාර්ථක වුනා එහෙම් පිටින්ම ඇයි එහෙම උනේ .......ඒ ගැන මතක් වෙනකොට මට මේ ලිපිය ලියන්න හිතුනා තව අහිංසක ගෑනු ළමයෙක් ගෙදරක හිර කරගෙන ලෝයර් කෙනෙක් මේ ෆිල්ම් පෙන්නලා කරලා තිබුණු වැඩේ දැක්කනේ.......

අපි හිතන තරම් මේ නිල් චිත්‍රපටි කියන දේ සරල නෑ.......එකත් හරියට මහා සංකීරණ දෙයක් කිවුවොත් හරි අනිත් ෆිල්ම් වගේම මේකට තිර රචනාව ලියන කෙනෙක් ඉන්නවා .එඩිට් කරන්න කෙනෙක් ඉන්නවා.....ලයිට් කරන්න කට්ටිය ඉන්නවා ....එක හුදකලා දෙන්නෙක් කාමරේක ඉදන්කරන දේට වඩා එහා ගියපු දෙයක් කිවුවොත් හරි.....මේ ජාලේ කොච්චර හයියද කියලා අපිට බලන්න පුළුවන්  ....අපේ කැම්පස් එකේ සහෝදරයෙක් උපාධි නිබන්ධනයට කරේ බ්ලු ෆිල්ම් ගැන ....එක ලොකු විෂයක් ඇත්තටම..........කවදද මෙහෙම දෙයක් ලෝකේ නිරමාණ

Friday, May 2, 2014

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ හැබැයි මගේ ජිවිතේ කියලා තිබුණු හැම දේම හරි ගියා එක ඇත්තටම ලොකු විද්‍යාවක් කිවුවොත් හරි............මම එක හින්දම ඒ ගැන ඉගෙන ගත්තා............මම ඒ ඉගෙන ගත්ත දෙයින් මගේ මේ බ්ලොග් කියවන යාලුවන්ට හෙල්ප් එකක් කරන්න හිතුවා.....ඒ මේක විස්වාශ කරන අයගේ හදහන නොමිලේ බලලා දෙන්න 
                  
                     
ඒ කියන දෙයින් අනාගතේ ගැන විස්වාසේ ඇති කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්නේ ........මට මෙන්න මේ ටික කරලා දෙන්න පුළුවන්.....

අනුන්ට අදාරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න

අනුන්ට අදාරය කරන්න  කලින් තමන්ට ආදරය කරන්න 

අද ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩි පුරම ආදරය කාටද කියලා...........ම්..........මොනවා නොකියයිද නේද?හැබැයි මේ ලෝකේ තමන් වැඩිපුරම ආදරේ කාටද?ඒ තමන්ටමයි.හිතන්න ඔබ ඉන්න තැන ගොඩනැගිල්ල  දැන් කඩා වැටෙන්න ලගයි.ඔබ ගොඩක් ආදරය කරනවා කියන කෙනත් ඔය ගොඩනැගිල්ලේම ඉන්නවා.ඔන්න දැන් ගොඩනැගිල්ල කඩා වැටෙනවා මොකද ඔබ කරන්නේ ඉස්සරලම එලියට පැන ගන්න එක නේද ?

හැබැයි එහෙම තමන්ටවත් ආදරය නොකරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා .හිතන්න මහ ලොකු වීරයෙක් වගේ මෝඩ පාටට සිගරට් එකක් උරන කෙනෙක් ගැන ඔහු තමන්ට විතරක් නෙමෙයි මේ සමාජෙටත් ලොකු හානියක් කරනවා ......අවසානේ ලෙඩ වෙලා රෝහලට දාන්න උනහම මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මේ අය වෙනුවෙන් වෙන් කරන්න වෙනවා........මම ඇයි මේ ගැන ලියන්න ගත්තේ FB එකේ යාලුවෙක් ෆොටෝ එකක් දාලා දුම්බොන කෙනෙක්ගෙන් ඉපදුන ළමයෙක් ගැන මෙන්න ෆොටෝ එක හිතාගන්න පුළුවන් නේද?