Friday, May 2, 2014

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ හැබැයි මගේ ජිවිතේ කියලා තිබුණු හැම දේම හරි ගියා එක ඇත්තටම ලොකු විද්‍යාවක් කිවුවොත් හරි............මම එක හින්දම ඒ ගැන ඉගෙන ගත්තා............මම ඒ ඉගෙන ගත්ත දෙයින් මගේ මේ බ්ලොග් කියවන යාලුවන්ට හෙල්ප් එකක් කරන්න හිතුවා.....ඒ මේක විස්වාශ කරන අයගේ හදහන නොමිලේ බලලා දෙන්න 
                  
                     
ඒ කියන දෙයින් අනාගතේ ගැන විස්වාසේ ඇති කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්නේ ........මට මෙන්න මේ ටික කරලා දෙන්න පුළුවන්.....


01 -ඔයාගේ අනාගතේ දශා කාලය කොහොමද
02-හදහන හදල නැත්තං එක හදල දෙන්න 
03- ආදරය කරන දෙන්නෙක් නම් පොරොන්දම්,අෂ්ට කුප .එකොලොස් පොරොන්දම් හැමදේම බලලා  එවන්න පුළුවන්

මට ඔයාලගේ මෙන්න මේ විස්තර ඕනි.........................

01- ඔයාගේ නම 
02 උපන් දිනය
03- උපන් දිස්ත්‍රික්කය
04-උපන් වෙලාව දවල්ද රෑ ද කියන එක  
05-දෙන්නගේ පොරොන්දම්  බලන්න ඕනි නම් දෙන්නාගේම මේ විස්තර එවන්න  ...........හරිනේ නේද.......................

මෙන්න විස්තර එවන්න ඕනි ඉ මේල් එක ruwanchinthaka44@gmail.com

ප;ලි- යාලුවනේ මගේ ලිපියට මට හැමදාම ඊමේල් සැහෙන ප්‍රමානයක් ලැබෙනවා ඒ ලැබෙන පිළිවෙලට මම අදාළ තොරතුරු යවනවා දවසට සිඉම සහිතව බලන්න පුළුවන් වෙන්නේ එත් එවපු හැමෝටම මම තොරතුරු යවනවා ටික දවසක් යයි එච්චරයි මම එවන දේවල් ගැන අපහැදිලි තැනක් තියනවානම් ඒ ගැනත් අහන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා 

No comments:

Post a Comment

ඔබේ අදහස් මට මසුරන් වටී